ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයක් වාර්තා කරයි..

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 කණ්ඩායම වන ඕස්ට්‍රේලියා කණ්ඩායම ටෙස්ට් තරග දෙකකදි පරාජය කරමින් ඓතිහාසික ටෙස්ට් තරග ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (06දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමත්විය. ඔස්ට්‍රේලියා කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් තෙවැනි ජයග්‍රහණය මෙය වන අතර තරගයේ ජයග්‍රහණයත් සමගින් වෝන් – මුරලි ටෙස්ට් කුසලානය තමන් යටතට ගැනිමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මහනුවර … Continue reading ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයක් වාර්තා කරයි..